Description
STEAM Education Microscope
What is included;
1x Microscope
1x Phone holder
1x Microslide box
1x Collective Bottle
1x Speciam
1x Dropper
1x Slide sticker
5x Microslide
1x Scalper
1x Needel
1x Tweezer
Original price was: රු 4,500.00.රු 3,800.00Current price is: රු 3,800.00.
පොඩි විද්‍යාඥයින්ට🧑🏼🎓👩🏻🎓
දැනුම වර්ධනයට , අද්‍යාපනික අලුත් දේවල් සොයායන දුවා දරුවන්ට Kids Microscope – STEAM EDUCATION TOOL
පෙරපාසලේ සිට 11 වසර දක්වා දරුවන්ට
පරිසරයේ තිබෙන පියවි ඇසට නොපෙනෙන විවිධ දේවල් මෙමගින් ඉතා පැහැදිලිව බලාගැනීමට දරුවන්ට හැකියාව ලැබෙනවා,
එමගින් ඔවුන්ගේ දැනුම වර්ධනයට සහ පාසලේ කීයාදෙන දේවල් ගෙදරදී තමන් විසින්ම අද්‍යනය කිරීමට හැකියාව මෙමගින් ලැබෙනවා
උදාහරණ ලෙස
ලූනු සිවියේ සෛල
ශාක පත්‍ර සෛල 🌳🌳
මල් රේනූ සාදී තියෙන විදිය🌺🌺
කූබින් වැනි කුඩා සතුන් 🐜🐜🐜
zome: 300x to 1200x
වැනි විවිධ දේවල් පිලිබද අවබෝධයක් ලබාගැනීම තුලින් දරුවන්ව එම විශයන් පිලිබදව කැමත්තක් සතුටක් ඇතිකිරීම හැකියාව ලැබෙනව
⚜️ ඉතා කුඩා සියුම් ද්‍රව්‍ය විශාල කර පැහැදිලිව නැරඹිය හැක. විශාල කර බැලිය හැකි කාච තුනකින් සමන්විතයි.
STEAM Education Microscope
What is included;
1x Microscope
1x Phone holder
1x Microslide box
1x Collective Bottle
1x Speciam
1x Dropper
1x Slide sticker
5x Microslide
1x Scalper
1x Needel
1x Tweezer
Weight | 0.8 g |
---|---|
Dimensions | 30 × 25 × 15 cm |
Reviews
There are no reviews yet.