Previous
Previous Product Image

Flying Airplane Rubber Band Powered Kids Toy

Original price was: රු 850.00.Current price is: රු 625.00.
Next

Hand Throw Foam Glider Airplane Toy

Original price was: රු 1,200.00.Current price is: රු 650.00.
Next Product Image

STEAM Education Student Digital Microscope 300x 600x 1200x

Original price was: රු 4,500.00.Current price is: රු 3,800.00.

පොඩි විද්‍යාඥයින්ට🧑🏼‍🎓👩🏻‍🎓
දැනුම වර්ධනයට , අද්‍යාපනික අලුත් දේවල් සොයායන දුවා දරුවන්ට Kids Microscope – STEAM EDUCATION TOOL
පෙරපාසලේ සිට 11 වසර දක්වා දරුවන්ට
පරිසරයේ තිබෙන පියවි ඇසට නොපෙනෙන විවිධ දේවල් මෙමගින් ඉතා පැහැදිලිව බලාගැනීමට දරුවන්ට හැකියාව ලැබෙනවා,
එමගින් ඔවුන්ගේ දැනුම වර්ධනයට සහ පාසලේ කීයාදෙන දේවල් ගෙදරදී තමන් විසින්ම අද්‍යනය කිරීමට හැකියාව මෙමගින් ලැබෙනවා
උදාහරණ ලෙස
ලූනු සිවියේ සෛල
ශාක පත්‍ර සෛල 🌳🌳
මල් රේනූ සාදී තියෙන විදිය🌺🌺
කූබින් වැනි කුඩා සතුන් 🐜🐜🐜
zome: 300x to 1200x
වැනි විවිධ දේවල් පිලිබද අවබෝධයක් ලබාගැනීම තුලින් දරුවන්ව එම විශයන් පිලිබදව කැමත්තක් සතුටක් ඇතිකිරීම හැකියාව ලැබෙනව
⚜️ ඉතා කුඩා සියුම් ද්‍රව්‍ය විශාල කර පැහැදිලිව නැරඹිය හැක. විශාල කර බැලිය හැකි කාච තුනකින් සමන්විතයි.

Hurry! only 10 left in stock.
Add to Wishlist
Add to Wishlist
SKU: SS052 Categories: ,

Description

STEAM Education Microscope

What is included;

1x Microscope

1x Phone holder

1x Microslide box

1x Collective Bottle

1x Speciam

1x Dropper

1x Slide sticker

5x Microslide

1x Scalper

1x Needel

1x Tweezer

Additional information

Weight 0.8 g
Dimensions 30 × 25 × 15 cm

Reviews

There are no reviews yet.

Be the first to review “STEAM Education Student Digital Microscope 300x 600x 1200x”

Your email address will not be published. Required fields are marked *

Shopping cart

0
image/svg+xml

No products in the cart.

Continue Shopping